2026 INTAKE • FREE BOOT CAMP
100% FREE 3-DAY MEGA BOOT CAMP
උසස් අධ්‍යාපනයක් මෙන්ම සාර්ථක රැකියාවක් අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්මයි!උසස් අධ්‍යාපනයක් මෙන්ම සාර්ථක රැකියාවක් අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්මයි!

Build Your IT Career Roadmap 2026

තෝරාගත් ක්ෂේත්‍ර 6ක් — ඔබට ගැලපෙන Track එක තෝරාගෙන, සන්ධ්‍යා 3ක් තුළ ඔබේ IT Career එක ආරම්භ කරන්න.

Cloud · Network · Cyber · CCNA · Azure · Hybridදින 3ක 100% Practical Boot Camp එකක්.

🎟️ Free Boot Camp  |  Limited Seats Only  |  WhatsApp Registration

ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා සහ වටිනා IT Career Guide 5ක් නොමිලේ ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එකට Join වෙන්න.

💬 WHATSAPP GROUP එකට JOIN වෙන්න

ජීවිතය වෙනස් කරන ප්‍රායෝගික පාඨමාලාවේ දින 3 වැඩමුලුව 100% නොමිලේ

Three Evenings. Six Tracks. One Roadmap.

සෑම track එකක්ම වෙන වෙනම පවත්වනු ලබන අතර, ඔබට අවශ්‍ය එකක් තෝරාගත හැක. සියලුම tracks සඳහා දින, වේලාව සහ සහතිකය එකසමානයි.

ඔබත් සුදුසු රැකියාවක් සොයනවාද? මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!

Tuesday22SEP 2026
7.30 – 10.30 PM
Wednesday23SEP 2026
7.30 – 10.30 PM
Thursday24SEP 2026
7.30 – 10.30 PM
06Career Tracks
03Evenings
09Hours
18Practical Blocks
100%Free Entrance
🎓Participation
Certificate
📣 දේශීය හා විදේශීය රැකියා අවස්ථා 6,000 කට වඩා වැඩි සිසුන් පිරිසක් රැකියා සඳහා යොමු කරන ලද NextGen Campus විසින්, 2026 B2 අධ්‍යයන වර්ෂය සඳහා නව බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත!

Choose Your Track

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ක්ෂේත්‍රය තෝරන්න. සෑම track එකක්ම beginner level එකේ සිට ආරම්භ වේ.

Microsoft Cloud Security & AIAzure, Microsoft 365, Cloud Security සහ AI — Microsoft Certifications 7ක් දක්වා යන pathway එක.Cloud
Network & Security + AIMicrosoft Servers 18ක්, Networking, Infrastructure සහ Cyber Security practical ලෙස.Infrastructure
Cyber Security & AIEthical Hacking, SOC Operations, Network Security සහ AI Security — 43 modules pathway.Security
Cisco Certified Network AssociateRouting, Switching, VLAN සහ Cisco IOS — CCNA 200-301 exam pathway එක.CCNA
Microsoft Certified Azure AdministratorAZ-900 සහ AZ-104 — Azure Administrator Associate credential එක දක්වා.Azure
Hybrid EngineerWindows Server + Azure + Microsoft 365 — On-Premises සහ Cloud එකට manage කිරීම.Hybrid

What Happens Each Evening?

සෑම සන්ධ්‍යාවක්ම මිනිත්තු 30 බැගින් වූ blocks 6කින් සමන්විතයි. සෑම block එකකම theory එකට අමතරව practical එකක් ඇතුළත් වේ.

🧭

Career Direction

ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා, වැටුප් සහ ඔබට ගැලපෙන path එක ගැන පැහැදිලි අවබෝධයක්.

📚

Core Concepts

Beginner කෙනෙකුට තේරෙන ලෙස, මුල සිට සරලව ඉදිරිපත් කරන මූලික සංකල්ප.

💻

Live Practicals

සෑම block එකකම ඔබ විසින්ම කරන practical එකක් — නරඹනවා පමණක් නොවේ.

🧪

Lab Environment

ඔබේම lab environment එකක් setup කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම.

🎯

Certification Path

ඊළඟට කුමන exam එකද, කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳ පැහැදිලි roadmap එකක්.

🤝

Q&A with Trainers

Industry එකේ සිටින trainers සමඟ කෙලින්ම කතා කර ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න.

More Than Just a Free Session.

Boot Camp එකෙන් පසුව ඔබ අත ඉතිරි වන දේවල්.

Participation Certificate — සියලුම සහභාගිවන්නන්ට
වටිනා IT Career Guide 5ක් නොමිලේ
ඔබේම Personal 6-Month Study Plan එකක්
Lab Environment Setup Guide
Certification Roadmap සහ Exam Guidance
Trainers සමඟ කෙලින්ම Q&A අවස්ථාව
WhatsApp Community එකට ස්ථිර ප්‍රවේශය
සම්පූර්ණ Diploma Programme සඳහා Progression Guidance

මෙම Boot Camp එක වඩාත් ගැලපෙන්නේ?

පහත අය සඳහා මෙම දින 3 වැඩසටහන විශේෂයෙන් සුදුසුයි.

IT Field එකට අලුතින් පැමිණීමට කැමති අය
A/L හෝ Degree අවසන් කර path එකක් සොයන අය
වෙනත් ක්ෂේත්‍රයකින් IT වෙත මාරු වන්න කැමති අය
IT Support වෙතින් ඉහළ role එකකට යන්න කැමති අය
Certification එකක් ගැන සිතමින් සිටින අය
විදේශීය රැකියා අවස්ථා බලාපොරොත්තු වන අය

Participation Certificate — Free Boot Camp

නොමිලේ පවත්වන දින 3 Mega Boot Camp එකට සහභාගී වන සියලුම දෙනාට Participation Certificate එකක් ලබාදෙනු ලැබේ.

NextGen Campus participation certificate
3 DaysBoot Camp
9 HoursTotal
FreeCertificate
AllAttendees
DON'T MISS THE FREE BOOT CAMP

ඔබේ IT Career එක අදම Start කරන්න.

Track එක තෝරාගන්න, ලියාපදිංචි වන්න සහ දින 3 තුළ ඔබේ IT Career Roadmap එක ගොඩනගා ගන්න. සියලු විස්තර WhatsApp Community එකෙන්.

JOIN WHATSAPP COMMUNITY — 100% FREE
💬 JOIN FREE BOOT CAMP — WHATSAPP